මේක මම අත්හදා බලපු එකක් ගොඩක් විශ්වාසවන්තයි ඒ වගේම සාර්ථකයි,.,., කරන්න තියෙන්නේ පොඩි දෙයයි මේ සයිට් එකේ ලියා පදිංචි වෙලා.. ඔවුන්ට අපේ සයිට් එක හෝ .. වෙබ් සයිට් හරි බ්ලොග් සයිට් එක හරි ෆේස් බුක් ෆෑන් පේජ් එක හරි ඇතුල් කරන්න විතරයි… හැබැයි ,, ඒ අය අපිට දෙන ඒවට ලයික්ස් කරලා.. කොයින්ස් ගන්න ඕනි පස්සෙ අපි එකතු කරගන්න coins බාවිතා කරලා .com ඩොමේන් එකක් ගන්නත් පුලුවන්.., මම පහල මගේ එකවුන් එකේ screen shots වගයක් දාල ඇති ඒව බලා වැටහීමක් ලබාගන්න.. මෙතනින් මේ අඩවියට ගිහින් ලියාපදිංචි වෙන්න.. සියල්ලම සිංහලෙන් තියන නිසා බාවිතය ගොඩක්ම සරලයි පහසුයි පරක්කු වෙන්න එපා දැන්ම ලියාපදිංචි වන්න
කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ...
7 years ago
0 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:
Post a Comment