Ads 468x60px

Monday, April 23, 2012

මාරයාගේ හෝරාව

                                                      කස්ටිය ඉතින් දැන් පුන්චි කාලෙ ගහපු ගේමුත් ගහල එපා වෙලා නන් කරන්න දේකුත් නැත්තන් නිකන් මැරුනන් මීට වඩා හොදයි කියලත්

Game ගහල එපා වෙලාද?

ආ ඉතින් යාලුවනෙ කොහොමද? මම නම් තාම ජීවත් වෙනව..ජීවත් වෙනව කිව්වට මොකද ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනව..:P...මොනව කරන්නද දුක තාමා..අද අපේ සෙට් එකට දෙන්න යන්නෙ ගොඩක් පරන දෙයක් පරන උනාට කාට වක්කත් එපා නොවන දෙයක් ඔයාලට මතකද පොඩිකාලෙ T.V Games ගැහුව අමාරුවෙන් Playstation එකක් අරගෙන T.V එකට ගහල Games ගහනව.ඔන්න ඉතින් අම්ම බනිනව T.V එක කන්න හදනව කියල..:P.

Monday, April 16, 2012

windows media player එකෙන් සේරම වීඩියෝ වර්ග බලමුද..?

                                            ලැබුවා වූ නව අවුරුද්ද සාමය සතුට සෞබාග්ය සපිරි සුබම සුබ නව වසරක් වේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා...

Thursday, April 12, 2012

Symbian^3 වලට Skype

ඉතින් යාලුවන්නේ කොහොමද? මම නම් සුපුරුදු සුවෙන් මගේ පවුලත් සමග ජීවත් වෙමි..:P....අද මම ඔයාලට දෙන්නෙ Symbian 3 වලට Skype Application එකක් මම මේක ගොඩක් දෙන්න හිතුවෙ ගොඩක් අයට Skype එකේ පොඩි පොඩි ගැටලු තියෙන නිසා

Monday, April 9, 2012

ජනේල 7(windos7) වල පරන ගේම් ප්‍රෝග්‍රෑම් වැඩ කරන්නෙ නැද්ද?

                                   මම දන්නව ඉතින් මගෙ යාලුවෝ බොහෝ දෙනෙක් ගේම් ගහනවා කියලා.. ඉතින් මේ පෝස්ට් එක ඒ අයට විශේශයි.. අනික් අයටත් එහෙමයි.. දැන් අපේ ගොඩක් අයට් තියන ප්‍රශ්නයක්නේ.. W7  වල XP වල වැඩ කරන ප්‍රෝග්‍රැම් වැඩ කරන්නෙ නෑ කියලා... මෙන්න ඒක

Sunday, April 8, 2012

බිස්නස් ආදරය...

        මේ පාර මම හිතුව ටිකක් වෙනස් පෝස්ට් එකක් අරන් එන්න.. මේ බ්ලොග් එකේ නම හැමදෙයක්මනේ..(අපේ සෑර් බලල කිවුවා.. "කෝ මේකේ හැමදෙයක්ම නෑනේ කියලා")  ඉතින් මම ආදරේ කරන ආදරේ, විදින අය වෙනුවෙන් පොඩී ආර්ටිකල් එකක් අද ලියනවා

Saturday, April 7, 2012

තප්පර 3න් ගූගල් ක්‍රෝම් ඉන්ස්ටෝල් කරගමුද,.,.,

ඔන්න යාලුවනේ මෙදා පොටේ.. මම අරන් ආවා.. අලුත් බාන්ඩයක්.. ගූගල් ක්‍රෝම්.. ඉතින් ගූගල් ක්‍රෝම් කිවුවම ඔයාලට හිතෙනව ඇති ඕකෙ මොකක්ද අලුත් කියල... අලුත් කියන්නේ මේකයි,

Friday, April 6, 2012

Universal Media Player

ආ..යාලුවනේ කොහොමද ඉතින් අදත් ඔන්න පට්ට දෙයක් අරගෙන ආව...පට්ට දෙයක කිව්වෙ පට්ට Player එකක්...පට්ට කිව්ව පට පට ගාල Video බලන්න පුලුවන් එක විතරක් නෙමේ..මේකෙන් පුලුවන් You Tube එකේ Video ඔන්ලයින් බලන්න.....පට්ට නේද?..:P....

Thursday, April 5, 2012

පලාපල දැන ගන්න ජෝතිශ්ය වේදියෙක් ගාවටම යන්න ඕනිද..???


                       දැන් ඉතින් අවුරුද්ද්ත් කිට්ටු කිට්ටුනෙ.. මම හිතුව අවුරුද්ද්ට කලින් පලාපල බලා ගත්තොත් හොදයි කියල.. ඉතින් ඕකට ඔය අර අංකල් මේ අංකල් හොයන්න යන්න ඕනි නෑ.. කේන්දරේ

Monday, April 2, 2012

ඉතා ඉක්මනට පහසුවෙන් සිංහලෙන් ටයිප් කරමුද?

                                                                                                                                                            
                                             ඔන්න ඉතින් යාලුවනේ හැමදෙයක්ම ගේන බ්ලොග් එකෙන් මෙදා පාර මම ගේන්න හිතුවා කස්ටියට සිංහල ටයිප් කරන්න පුලුවන්