Ads 468x60px

Thursday, April 12, 2012

Symbian^3 වලට Skype

ඉතින් යාලුවන්නේ කොහොමද? මම නම් සුපුරුදු සුවෙන් මගේ පවුලත් සමග ජීවත් වෙමි..:P....අද මම ඔයාලට දෙන්නෙ Symbian 3 වලට Skype Application එකක් මම මේක ගොඩක් දෙන්න හිතුවෙ ගොඩක් අයට Skype එකේ පොඩි පොඩි ගැටලු තියෙන නිසා
.Skype එකට Log වෙන්න බැහැ.හරියට ඇහෙන්නෙ නැහැ.Cell ගන්න බැහැ.Message විතරයි පුලුවන්.මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනව..මොකද මමත් මේ කට්ට කාල තියෙනව..:P.මම හිතුව මම කාපු කට්ට අනිත් අයටත් දෙන්න ඕන නැහැ කියල.මම ඉතින් හැමදාම අනුන්ගෙ බර තමන්ගෙ කරට අරන් ජීවත් වෙන මිනිහෙක්..(ඈ...)මේකෙන් පුලුවන් Computer එකේ ඉදන් කරන ඔක්කොම වගේ Phone එකෙනුත් කර ගන්න...Voice cell ගන්න.Phone එකේ තියෙන Photos,Videos Send කරන්න.Video Cell නම් ගන්න බැහැ මොකද තාම Symbian වලට Video Cell Option එක දීල නැති නිසා.මම ඉතින් ඒකටත් ඔයාලට විසදුමක් දුන්න..(මෙතනින් යන්න).අපි ලග ඉතින් හැමදෙයක්ම තියෙනවනෙ..:P...එහෙනම් යාලුවනෙ පහලින් තියෙන ලින්කුවෙන් බාගන්න.තවත් පට්ට දෙයක් සමගින් පස්සෙසෙට් වෙමු..මොකක් හරි අව්ලක් උනොත් කියන්න..හොදද නරකද කියල කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා...එහෙනම් කට්ටියටම ජය වේවා!!!..
                                   

                                           මෙතනින් බාගන්න 

Comments
0 Comments
බොහොම ඉස්තුතියි මුල් පිටුවට

0 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:

Post a Comment