Ads 468x60px

Showing posts with label internet ට්‍රික්ස්. Show all posts
Showing posts with label internet ට්‍රික්ස්. Show all posts

Monday, July 16, 2012

ඔබේ FB පේජ් එකේ Like වැඩි කරගන්න ඕනිද ..? ඔබගේ වෙබ් හෝ බ්ලොග් අඩවියට නොමිලේම ට්‍රැෆික් ගෙන්න ගන්න ඕනිද.?








මේක මම අත්හදා බලපු එකක් ගොඩක් විශ්වාසවන්තයි ඒ වගේම සාර්ථකයි,.,., කරන්න තියෙන්නේ පොඩි දෙයයි මේ  සයිට් එකේ ලියා පදිංචි වෙලා.. ඔවුන්ට අපේ සයිට් එක හෝ .. වෙබ් සයිට් හරි බ්ලොග් සයිට් එක හරි  ෆේස් බුක් ෆෑන් පේජ් එක හරි ඇතුල් කරන්න විතරයි…  හැබැයි ,, ඒ අය අපිට දෙන ඒවට ලයික්ස් කරලා.. කොයින්ස් ගන්න ඕනි පස්සෙ අපි එකතු කරගන්න coins බාවිතා කරලා .com  ඩොමේන් එකක් ගන්නත් පුලුවන්.., මම පහල මගේ එකවුන් එකේ screen shots වගයක් දාල ඇති ඒව බලා වැටහීමක් ලබාගන්න..  මෙතනින්  මේ අඩවියට ගිහින් ලියාපදිංචි වෙන්න.. සියල්ලම සිංහලෙන් තියන නිසා බාවිතය ගොඩක්ම සරලයි පහසුයි පරක්කු වෙන්න එපා දැන්ම ලියාපදිංචි වන්න







Thursday, June 28, 2012

.com domain එකක් ෆ්‍රී ගමුද

         බ්ලොග් එකට .com එකක් එකතු කරගන්න කැම්තිද කවුද අකමැති ,.,  සාමාන්යයෙන් ෆ්‍රී ඩොමේන් දෙන්නෙ .tk වගේ ඒවා නේ මේක ෆ්‍රී තමයි දෙන්නෙ ,.,හැබැයි පොඩි දෙයක් කරන්න ඕනි ,., ඔබ මෙයට තවත් මිතුරන් නම දෙනෙක් හදුන්වල දෙන්න ඕනි,.,., ඒක නන් මොකද ඊ මේල් නමයක් හදාගෙන රෙජිස්ටර් වෙන්නවත් බැරියෑ ,.,කරල බැලුවේ නෑ පුලුවන් ඇති,., මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න