Ads 468x60px

Showing posts with label පරිඝනක උපකාරක ලිපි. Show all posts
Showing posts with label පරිඝනක උපකාරක ලිපි. Show all posts

Monday, July 16, 2012

ඔබේ FB පේජ් එකේ Like වැඩි කරගන්න ඕනිද ..? ඔබගේ වෙබ් හෝ බ්ලොග් අඩවියට නොමිලේම ට්‍රැෆික් ගෙන්න ගන්න ඕනිද.?








මේක මම අත්හදා බලපු එකක් ගොඩක් විශ්වාසවන්තයි ඒ වගේම සාර්ථකයි,.,., කරන්න තියෙන්නේ පොඩි දෙයයි මේ  සයිට් එකේ ලියා පදිංචි වෙලා.. ඔවුන්ට අපේ සයිට් එක හෝ .. වෙබ් සයිට් හරි බ්ලොග් සයිට් එක හරි  ෆේස් බුක් ෆෑන් පේජ් එක හරි ඇතුල් කරන්න විතරයි…  හැබැයි ,, ඒ අය අපිට දෙන ඒවට ලයික්ස් කරලා.. කොයින්ස් ගන්න ඕනි පස්සෙ අපි එකතු කරගන්න coins බාවිතා කරලා .com  ඩොමේන් එකක් ගන්නත් පුලුවන්.., මම පහල මගේ එකවුන් එකේ screen shots වගයක් දාල ඇති ඒව බලා වැටහීමක් ලබාගන්න..  මෙතනින්  මේ අඩවියට ගිහින් ලියාපදිංචි වෙන්න.. සියල්ලම සිංහලෙන් තියන නිසා බාවිතය ගොඩක්ම සරලයි පහසුයි පරක්කු වෙන්න එපා දැන්ම ලියාපදිංචි වන්න







Monday, April 9, 2012

ජනේල 7(windos7) වල පරන ගේම් ප්‍රෝග්‍රෑම් වැඩ කරන්නෙ නැද්ද?

                                   මම දන්නව ඉතින් මගෙ යාලුවෝ බොහෝ දෙනෙක් ගේම් ගහනවා කියලා.. ඉතින් මේ පෝස්ට් එක ඒ අයට විශේශයි.. අනික් අයටත් එහෙමයි.. දැන් අපේ ගොඩක් අයට් තියන ප්‍රශ්නයක්නේ.. W7  වල XP වල වැඩ කරන ප්‍රෝග්‍රැම් වැඩ කරන්නෙ නෑ කියලා... මෙන්න ඒක