Ads 468x60px

Wednesday, May 9, 2012

ලව් ඉලව්

                            ඔන්න ඉතින් යාලුවනේ මම අද අරගෙන ආවේ love ඉlove වෙන සීන් එකක්....:D...ගොඩක් වෙලාවට කොල්ලෙක් කෙල්ලෙක්ට හොරෙන් ආදරය කරනවා..ඉතින් ඒ ආදරය කියාගන්න බැරුව ගොඩක් අය ලතවෙනවා..මොකද
ආදරෙයි කිවුවොත් ගුටි කන්න තියන බයට ... :P...
                     


                         ඉතින් යාලුවනේ මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා,,:D..මම ඉතින් ඕකට පොඩි විසදුමක් හොයනකොට තමා මේ සීන් එක සෙට් උනේ./.මම ඉතින් වැඩේ කරලම බැලුවා,අවුලක් උනේ නෑ,.,ගුටි කන්නෙ නැතුව මේක නිසා බේරුනා,.,ඉතින් යාලුවනේ. ඔයාලටත් මේ පුරස්නෙම තියනවනන් දාගෙන බලන්න (1mb වත් නෑ)./ එහෙනන් අපි ගියා පස්සෙ සෙට් වෙමු රසවත් අලුත් වෙනස් දෙයක් සමගින්,.,




                            එහෙනන් love එක හරි ගියොත් කොමෙන්ටුවක් දැම්මට නරක නැහැ,.,ගුටි කෑවොත් කොමෙන්ටුවක් නොදැම්මට කමක් නෑ...:P,.,මම නිකමට කිවුවේ,.,හරි ගියත් නොගියත් කොමෙන්ටුවක් දාන්නකෝ,., යටින් තියනවා බාන්ඩේ,., download කරගන්න, එහෙනන් ගුටි කන්නෙ නැතුව බේරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,.,



Comments
0 Comments
බොහොම ඉස්තුතියි මුල් පිටුවට

0 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:

Post a Comment