Ads 468x60px

Monday, April 2, 2012

ඉතා ඉක්මනට පහසුවෙන් සිංහලෙන් ටයිප් කරමුද?

                                                                                                                                                            
                                             ඔන්න ඉතින් යාලුවනේ හැමදෙයක්ම ගේන බ්ලොග් එකෙන් මෙදා පාර මම ගේන්න හිතුවා කස්ටියට සිංහල ටයිප් කරන්න පුලුවන්
පොඩි ගැජට් කෑලි දෙකක්.. කියව කියව ඉන්නේ නෑ.. බලන්නකො බාගෙනම

රියල් ටයිම් සින්ග්ලිශ්

සිංග්‍රීසි
රියල් ටයිම් සින්ග්ලිශ් නං මෙන්න මේ වගේ.... මේක හයිඩ් කරාම වැඩේ හරි.. මේ මෙනු එක එන්නෙ නැ.. ක්ලික් කලොත් ඇරෙන්න.. රියල් ටයිම් සිංග්ලිශ් වල සින්හල ඉන්ග්‍රීසි මාරු කරන්න scroll lock බටන් එකෙන් ඔන්න ඒකත දන්නෙ නැත්තන් බලාගන්නකෝ..




















අනික තමයි සින්ග්‍රීසි.. මේක ඩබල් ක්ලික් කලාම ඕපන් වෙනවා ඊට පස්සෙ ඔය කසර් එක.. (හරහට තියන් ඉර) අන්න එතන ටයිප් කරන්න.. දැන් ටයිප් කරන්න.. පහල දාල තියනව ඒක කරන් විදියත්.. පස්සෙ කොපි සිංහල ටෙක්ස්ට් කියන එක ක්ලික් කරල අදාල තැනට පේස්ට් කරන්න.. ඔන්න.. එහෙනන් ඔය දෙකම මරු..පස්සෙ තව පෝස්ට් එකකින් හම්බ වෙමු හොදෙයි... අපි ගියා...
Comments
3 Comments
බොහොම ඉස්තුතියි මුල් පිටුවට

3 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:

Nishan de siva said...

නයිස් මචං ඒත් IME එක ලේසියි බන් ඕවා වලට වඩා පුළුවන් නම් ඒ ගැන ලියපන්.කොමන්ට් කරද්දී වෝඩ් වෙරිෆිකේසන් එක අයින් කරපන්

හැමදෙයක්ම said...

හරි මචන් තැන්ක්ස් ඇඩ්වයිස් එකට...... හරි මම අයින් කරන්නම්

Unknown said...

මමනම් එදා ඉඳන්ම සිංහල ටයිප් කරන්න පාවිච්චි කලේ රියල් ටයිම් සින්ග්ලිශ්. (එදා ඉඳන් පාවිච්චි කලාට නම දැන ගත්තේනම් අද තමා)

ගූගල් එකට වඩා මේක ලේසී. අනික ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. ඩබල් ක්ලික් කල ගමන්ම බඩු වැඩ

Post a Comment