Ads 468x60px

Monday, April 16, 2012

windows media player එකෙන් සේරම වීඩියෝ වර්ග බලමුද..?

                                            ලැබුවා වූ නව අවුරුද්ද සාමය සතුට සෞබාග්ය සපිරි සුබම සුබ නව වසරක් වේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා...
                                        අලුත් අවුරුද්ද නිසා පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.. ඔන්න ඉතින් අද මම අරන ආවා.. එල බඩුවක්  ;-)  කියව කියව ඉන්නේ නෑ.. ඩවුන් කරගෙනම බලන්න.. මේක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට වින්ඩොස් ඉන්ස්ටෝල් කරනකොට දීල තියන ප්ලේයර් එකෙන්(windows media player)  ඕනෑම වර්ගයක වීඩියෝ ඕඩියෝ ෆෝර්මැට් එකක වීඩියෝ බලන්න පුලුවන්... අත්දුටුවයි ප්‍රත්යක්ශයි... වැඩි වැඩ නෑ next>next දීගෙන ගිහිල්ල finish කරන්න විතරයි තියෙන්නේ.. ඔන්න එහෙනන් බා ගෙනම බලන්න..
K-LiteCodecPack510Full  by-njhemadeyakma.blogspot.com
Comments
0 Comments
බොහොම ඉස්තුතියි මුල් පිටුවට

0 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:

Post a Comment