Ads 468x60px

Monday, April 9, 2012

ජනේල 7(windos7) වල පරන ගේම් ප්‍රෝග්‍රෑම් වැඩ කරන්නෙ නැද්ද?

                                   මම දන්නව ඉතින් මගෙ යාලුවෝ බොහෝ දෙනෙක් ගේම් ගහනවා කියලා.. ඉතින් මේ පෝස්ට් එක ඒ අයට විශේශයි.. අනික් අයටත් එහෙමයි.. දැන් අපේ ගොඩක් අයට් තියන ප්‍රශ්නයක්නේ.. W7  වල XP වල වැඩ කරන ප්‍රෝග්‍රැම් වැඩ කරන්නෙ නෑ කියලා... මෙන්න ඒක
ට විසදුම.. මේකෙන් වෙන්නෙ.. ඔබගෙ පරිගනකය XP හො  ඔබ තෝරන OS එකේ vertual maching එකක් විදියට වැඩ කරනවා.. ඉතින් පරන ප්‍රෝග්‍රෑම් මේ ක්‍රමෙන් වැඩ කරවගන්න පුලුවන්..  ඔන්න එහෙනන් පියවරෙන් පියවර බලාගන්නකෝ.. මේක කරන විදිය....



1.            මුලින්ම අපිට ඉන්ස්ටෝල් කරගන්න ඕනි ගේම් එක හෝ ප්‍රොග්‍රෑම් එක උඩ right click කරලා.. properties  යන්න...                                 



2.            ඊට පස්සෙ උඩ මෙනු එකෙන් compatibility  යන මෙනු එකට යන්න                                                  



3.        ඊට පස්සේ මැද හරියට වෙන්න "run this program in compatibility mood for" කියල එකක් තියනවා එතන ටික් එක දාන්න..



4.    පස්සෙ එතන windos XP(service pack 3) කියන එක උඩ ක්ලික් කරන්න එහෙම ක්ලික් කරාම පහලට දිග ඇරෙන ලැයිස්තුවෙන් ඔබට ඉන්ස්ටෝල් කර ගත යුතු program එක වැඩ කරන වර්ශන් එක තෝරන්න පස්සෙ ඇප්ලයි ඕකේ දෙන්න.. ඊට පස්සෙ ඉන්ස්ටෝල් කරන්න..


5.     ඊට පස්සෙ ගේම් එක ඉන්ස්ටෝල් උනාම ප්ලේය් කරන්න ඩබල් හෝ සින්ගල් ක්ලික් කරන්න ඕනි ශෝර්ට් කට් එක උඩත් රයිට් ක්ලික් කරල ඉහත පරිදිම කරන්න.. පස්සෙ ගේම් එක ප්ලේ කරන්න ඇඩ්මිනිස්ට්‍රේටර් වල.. ඒ කියන්න ආයෙමත් සෝර්ට් කට් එක උඩ රයිට් ක්ලික් කලා.. run as administrator දෙන්න..  




දැන් ඉතින්වැඩේ ගොඩ.... කස්ටියටම දෙවි පිහිටයි..
Comments
0 Comments
බොහොම ඉස්තුතියි මුල් පිටුවට

0 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:

Post a Comment