Ads 468x60px

Showing posts with label අනෙකුත්. Show all posts
Showing posts with label අනෙකුත්. Show all posts

Monday, July 16, 2012

ඔබේ FB පේජ් එකේ Like වැඩි කරගන්න ඕනිද ..? ඔබගේ වෙබ් හෝ බ්ලොග් අඩවියට නොමිලේම ට්‍රැෆික් ගෙන්න ගන්න ඕනිද.?








මේක මම අත්හදා බලපු එකක් ගොඩක් විශ්වාසවන්තයි ඒ වගේම සාර්ථකයි,.,., කරන්න තියෙන්නේ පොඩි දෙයයි මේ  සයිට් එකේ ලියා පදිංචි වෙලා.. ඔවුන්ට අපේ සයිට් එක හෝ .. වෙබ් සයිට් හරි බ්ලොග් සයිට් එක හරි  ෆේස් බුක් ෆෑන් පේජ් එක හරි ඇතුල් කරන්න විතරයි…  හැබැයි ,, ඒ අය අපිට දෙන ඒවට ලයික්ස් කරලා.. කොයින්ස් ගන්න ඕනි පස්සෙ අපි එකතු කරගන්න coins බාවිතා කරලා .com  ඩොමේන් එකක් ගන්නත් පුලුවන්.., මම පහල මගේ එකවුන් එකේ screen shots වගයක් දාල ඇති ඒව බලා වැටහීමක් ලබාගන්න..  මෙතනින්  මේ අඩවියට ගිහින් ලියාපදිංචි වෙන්න.. සියල්ලම සිංහලෙන් තියන නිසා බාවිතය ගොඩක්ම සරලයි පහසුයි පරක්කු වෙන්න එපා දැන්ම ලියාපදිංචි වන්න







Saturday, May 5, 2012

Sun Lovers 98.8 Cmb ( SUN FM )

                                     





         
 Sun FM Sri Lanka’s sunniest radio station, a proud brand of the Asia Broadcasting Corporation Private limited, a member of Rayynor Silva Holdings which was set up 1st of July 1998, has ruled The Sri Lankan airwaves with a roster of witty presenters and a well balanced programming of music

Sunday, March 25, 2012

අහල බලන්නකෝ මෙ සිංදුව කොහොමද කියලා

මෙදා පොටේ අපෙන් ඔන්න සිංදුවක් දෙන්න හිතුවා,, අපි ඉතින් දුන්නොත් දෙන්නෙ අහල බලලා විග්‍රහ කරල..

Saturday, March 24, 2012

පිටක වල විස්තර..

විනය පිටකය

භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා බුදු රජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා නියෝග පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.
විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.

ත්‍රිපිටකය

ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් සඳහන් පුස්ථක වහන්සේ ත්‍රිපිටකයයි.
මෙසේ බුදුන්ගේ දේශනා අඩංගු පිටක තුනකි නොහොත් ත්‍රි පිටකයකි. ඒවා නම්,


ක්‍රිස්තියානි මිෂනාරී ආක්‍රමණ සහ ය‍ටත්විජිතවාදය

16වන සියවසයේ සිට ක්‍රිස්ත්‍රියානි මිෂනාරීවරුන් සහ පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රිසි යන ජාතීන් ශ්‍රී ලංකාවේ ජනතාව ක්‍රිස්ත්‍රියානි භක්තිකයන් කිරීමට උත්සහදැරීය. 19වන සියවසයේ අග භාගයේදී ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්

සංඝ නිකායන්



සියම් නිකාය – තායිලන්ත සංඝයා වහන්සේ නමක් 18 වන සියවසේදී හඳුන්වා දී ඇත.
අමරපුර නිකාය – 1800 වර්ෂයේ ආරම්භ කර ඇත්තේ මියන්මාරයෙන් ලැබුණු ඉහළත්වයෙන් සලකන පැවිදි පෙලපතකින්ය.
රමාඤ්ඤ නිකාය – අඹගහවත්ත සර

බුදුදහ‍මේ ව්‍යාප්තිය

ශ්‍රි ලංකාවේ බුදුදහම වූයේ මහින්ද මහරහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් පසුව 2 වන සියවසේදීය. දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු බොහෝදෙනා බෞද්ධයින් බවට පත් වූවේය. මහා විහාර නම්වූ පූජාශ්‍රමය බිහි වූයේද මේ යුගයේදීය. ශ්‍රිලංකා වේ පාලි ග්‍රන්ථයන් බිහි වූයේ වට්ටගාමිනී රජුන්ගේ සමයේදීය. ඒ වාගේම ථේරවාද බුදු දහමේ පටන් ගැන්මද මේ යුගයේදී ආරම්භ විය. පසු කලෙක විවරණ ලියන්නන්

ශ්‍රී ලංකාවේ බුද්ධාගම

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම ථේරවාදයට ඇතුළත් වන අතර ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. සාම්ප්‍රදායික වංශ කථාවන්ට අනුකූලව ලංකාවට බුදු දහම හඳුන්වා දී ඇත්තේ දෙවන සියවයේ අශෝක අධිරාජාගේ පුතුන් වූ මහින්ද මහා රහතන් වහන්සේය. එවකට ලංකාව පාලනය දේවානම්පියතිස්ස රජුන් හට භාර වී තිබිණි. මේ කාලය තුළදී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකාවක් ද වැඩම කරන ලදී. ශ්‍රී ලංකා රජුන්ගේ අනුග්‍රහය ඇතැතිව මුල්ම ආශ්‍රමය බිහි විය. ඒ වාගේම පාලි පොත් පත් ලියවීම ආරම්භ විනි. දෙවන සියවසේදී බුදු දහම හඳුන්වා දීමෙන් අනතුරුව එය වැඩිම කා