මෙදා පොටේ අපෙන් ඔන්න සිංදුවක් දෙන්න හිතුවා,, අපි ඉතින් දුන්නොත් දෙන්නෙ අහල බලලා විග්‍රහ කරල..කරන්න තියන හැම දේම කරල..කොහොම හරි, මේ සින්දුව අහල බලන්නකො.. චුට්ටිත්තක් පරනයි.. ඒ උනාට ගොඩක් ලස්සනයි..ආදරේ කරන අයට මෙ සිංදුව පපුවටම(බොක්කටම)වදිනව අනිවා..
නින්ද නැතුවම |
| සිංදුව බාගන්නකො මෙතනින් (5mb) |





1 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:
ela machan, mara lassana sng ekak. Math asama ekak.
Post a Comment