ඔන්න ඉතින් යාලුවනේ මම අලුතෙන් බ්ලොග් එකක කරන්න හිතුවා.. දැන් ඉතින්
කොයි දේටත් බ්ලොග් තියනවනේ,, එක එක ඒවට විශේශ වෙච්ච ඒව.. ඉතින් ඔයාල මොකක් හරි දෙයක් ගැන් දැන් ගන්න ගියාම හැමතැනම(වත්ත වටේ)දුවනවනේ ඒ දේ හොයා ගන්න මෙන්න ඒ ප්‍රශ්නෙට විසදුම.. ඔන්න.. අද සිට.. හැම දෙයක්ම ඔයාල එක්ක හැමදාම ඉන්නව.. මෙ බ්ලොගය තුලින් ඔබට ඕනැ කරන ඕනැම දෙයක් ලබා ගත හැකි පරිදි මෙය අප සකස් කරනවා ..ඒ සදහා.. ඔබගේ අදහස් අප කරුණාවෙන් බල පොරොත්තු වෙනවා..
කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ...
7 years ago
0 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:
Post a Comment