Ads 468x60px

Saturday, March 31, 2012

ඉක්මනට පින්තූරයක් Edit කරමු

ආ ඉතින් කොහොමද යාලුවනෙ සුබ දවසක් කිව්ව.. ඉතින් අදත් පොඩි සීන් එකක් අරන් ආව..:D....මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇති...ඉතින් යාලුවනෙ ගොඩක් අයට වෙන කෙනෙක්ගෙ Edit කරපු Photo එකක් දැක්කම ඇගේ මාලු නටනව මොකද මීටත් වඩා හොද එකක් හදා ගන්නකම්..:P....
ඔන්න ඉතින්  ඊට පස්සෙ මල පනිනව Edit කරන්න Photoshop නැහැ කියල..තවත් අය ලත වෙනව අනේ මන් Photoshop වලින් වැඩ කරන්න දන්නෙ නැහැ කියල...ඔන්න ඉතින් ඔය වෙලාවට කට්ටයටම මතක් වෙනව.හැම දෙයක්ම තියෙන Blogg එක ගැන..:P..හා හා මන් පොඩි විහිලුවක් කරේ..ඔන්න ඉතින් යාලුවනේ..මම අද අරන් ආවෙ මේ වගේ ප්‍රශ්න ගැන ලත වෙන.නන්ගිල,මල්ලිල,අයියල,අක්කල,නැන්දල,මාමල..තව ඉතින් කියන්න කට්ටිය ඉන්නව.ඒ ගැන කියන්න ගියොත් හෙට එලි වෙනකම් කියන්න වෙයි..:P..මම දැන් දෙන්න යන්නෙ Online Photo.Edit කරන Web sites ටිකක්...පට්ට Photo එකක් Edit කරලම බලන්නකො.එපා වෙනකම් Edit කරන්න පුලුවන්...මේ ටික බැලුවට පස්සෙ කට්ටියට හිතෙයි..Photo Edit කරන එක කජ්ජක්ද කියල..:P....හා හා අද ටිකක් කියෙව්ව වැඩී වගේ...කට්ටියක් කියනව ඇති අනේ මුගෙ කයිය විතරයි වැඩ නැහැ කියල..තවත් වැඩ තියන්ව එක එක දෙන්නම්..:P..අපිත් එක්කම රැදිල ඉන්න..හොද හොද දේවල් එලි වෙන ජාමෙක කියනවනෙ...:D..ඔන්න ඉතින් මහලින් තියෙනව ලින්කු ටික ගිහිල්ල Photo එකක් Edit කරල එහෙම අපිට කියන්න හරිද..කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා....:) අලුත් පට්ට දෙයක් සමගින් පසුව හමු වෙමු ..ජය වේවා!!!!!!!!!!



1 ලින්කුව


2 ලින්කුව


3 ලින්කුව


4 ලින්කුව


5 ලින්කුව


6 ලින්කුව


7 ලින්කුව


8 ලින්කුව


9 ලින්කුව


10 ලින්කුව
Comments
0 Comments
බොහොම ඉස්තුතියි මුල් පිටුවට

0 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:

Post a Comment