Ads 468x60px

Monday, March 26, 2012

නීරෝ(nero) වලින් විතරද CD/DVD රයිට් කරන්න පුලුවන්

ඔන්න.. ඉතින් දෙයියනෙ කියලා.. තවත් පෝස්ට් එකක් ලියන්න දෙයක් හම්බ උනා...  මම මේ නීරෝ ඇරුනම  වෙන සීඩී රයිට් කරන්න පුලුවන් මොකක් හරි තියනවද බලද්දි තමයි.. මෙ ගැජට් කැල්ල හම්බ උනේ
..ඉතින් මම හිතුවා..  මේක ඔයාලට දෙන්න..//
මේ සොෆ්ට්වෙයා එක කට්ට කාගෙන දාඩිය පෙරගෙන  මැශින් එක රී ඉස්ටාර් කර කර ඉන්ස්ටෝල් කරන්න ඕනි නැ..  පොඩි සෙටප් ෆයිල් එකක්(57mb) තියෙන්නෙ.. නීරෝ වල තියන බොහෝ ගුනාංග මේ සොෆ්ට්වෙයාර් එකේ තියනවා.. මම මේක මේක කියල කියව කියව ඉන්නවා තාම සොෆ්ට්වෙයා එකේ නමවත් කිවුවෙ නෑනේ.. හරි.. ඔන්න ,නමයි, ගමයි, ආගමයි.. සෙරම ලට්ට ලොට්ට එක්කම..  සීරියල් කී සහිතව බා ගන්නකෝ..Ashampoo Burning Studio 9.12 මැක්සා බාන්ඩේ..
Ashampoo Burning Studio 9.12 බාගෙනම බලන්නකෝ(57mb)
Comments
0 Comments
බොහොම ඉස්තුතියි මුල් පිටුවට

0 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:

Post a Comment