. මුලින්ම මෙ සොෆ්ට්වෙයාර් ටික පොලිමට ඉන්ස්ටොල් කරන් ඉන්න.. ඉන්ස්ටල් කරන්න කලින් නෙට් කනෙක්ශන් එක ඩිසේබල් කරල තියන්න(නැති කරලා)
ඉති මෙව ඉන්ස්ටොල් කර ගත්ත ගමන් .. පුලුවන්.. වැඩ පටන් ගන්න.. හැබැයි registry cleaner අවසානෙට ක්‍රියාත්මක කරන්න .. මතක ඇතුව රෙජිස්ට්‍රි ක්ලින් කරද්දි මේ පිලිවෙලට යන්න
රෙජිස්ට්‍රියෙදි පමනක් නොව අනික් ඇප්ලිකේශන් දෙක ඉන්ස්ටෝල් කරද්දිත් අවසාන ඉස්ටෙප් එකේදි මේ ටික් එක අයින් කරන්න. ඉන්ස්ටෝල් කරල ඩෙස්ක්ටොප් එකට එන ශෝර්ට් කට් එක ඩබල් ක්ලික් කලාම මේ වගෙ එකක් ඒවි.. |
මේක yes දෙන්න ඉලගට |
බැකප් කරන්න පුලුවන් උනත් බැරි උනත්.. සිස්ටම් රී ඉස්ටො පොයින්ට් එකක් හදන එක ලේසියි. ඉලගට |
Wise Registry Cleaner ඩවුන් කර ගන්න(4mb) |
Wise Disk Cleaner ඩවුන් කර ගන්න(4mb) |
wise PC engeneer ඩවුන් කර ගන්න(8mb) |
0 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:
Post a Comment