Ads 468x60px

Monday, July 16, 2012

ඔබේ FB පේජ් එකේ Like වැඩි කරගන්න ඕනිද ..? ඔබගේ වෙබ් හෝ බ්ලොග් අඩවියට නොමිලේම ට්‍රැෆික් ගෙන්න ගන්න ඕනිද.?








මේක මම අත්හදා බලපු එකක් ගොඩක් විශ්වාසවන්තයි ඒ වගේම සාර්ථකයි,.,., කරන්න තියෙන්නේ පොඩි දෙයයි මේ  සයිට් එකේ ලියා පදිංචි වෙලා.. ඔවුන්ට අපේ සයිට් එක හෝ .. වෙබ් සයිට් හරි බ්ලොග් සයිට් එක හරි  ෆේස් බුක් ෆෑන් පේජ් එක හරි ඇතුල් කරන්න විතරයි…  හැබැයි ,, ඒ අය අපිට දෙන ඒවට ලයික්ස් කරලා.. කොයින්ස් ගන්න ඕනි පස්සෙ අපි එකතු කරගන්න coins බාවිතා කරලා .com  ඩොමේන් එකක් ගන්නත් පුලුවන්.., මම පහල මගේ එකවුන් එකේ screen shots වගයක් දාල ඇති ඒව බලා වැටහීමක් ලබාගන්න..  මෙතනින්  මේ අඩවියට ගිහින් ලියාපදිංචි වෙන්න.. සියල්ලම සිංහලෙන් තියන නිසා බාවිතය ගොඩක්ම සරලයි පහසුයි පරක්කු වෙන්න එපා දැන්ම ලියාපදිංචි වන්න







Thursday, June 28, 2012

.com domain එකක් ෆ්‍රී ගමුද

         බ්ලොග් එකට .com එකක් එකතු කරගන්න කැම්තිද කවුද අකමැති ,.,  සාමාන්යයෙන් ෆ්‍රී ඩොමේන් දෙන්නෙ .tk වගේ ඒවා නේ මේක ෆ්‍රී තමයි දෙන්නෙ ,.,හැබැයි පොඩි දෙයක් කරන්න ඕනි ,., ඔබ මෙයට තවත් මිතුරන් නම දෙනෙක් හදුන්වල දෙන්න ඕනි,.,., ඒක නන් මොකද ඊ මේල් නමයක් හදාගෙන රෙජිස්ටර් වෙන්නවත් බැරියෑ ,.,කරල බැලුවේ නෑ පුලුවන් ඇති,., මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න

Tuesday, June 5, 2012

Phone එකෙන් Dj කරමු

අද මම මේක ගෙනාවෙ කොල්ලන්ට..කෙල්ලන්ටත් අව්ලක් නැහැ...කොල්ලො ගොඩක් කැමතියි Dj කෙනෙක් වෙන්න...ඊට පස්සෙ නම ඉස්සරහට Dj කියන කෑල්ල එහෙම දාගන්නත් කොල්ලො අමතක කරන්නෙ නැහැ..:P...ඉතින් මටත් හිතුන එහෙම කෙනෙක් වෙන්න..:D..

Monday, June 4, 2012

මැශින් එක ස්ලෝව් වෙලාද ? (PC tune UP)

                                     ඔබේ පරිගනකයේ යම් කිසි වේගයේ අඩුවක් හරි වෙන වෙන errors එහෙම තියන්වනන් ඒවා fix කරල දෙන අලුත්ම මුර්දුකාංගය ,.,.,   AVG PC TUNEUP 2012  ඔන්න ඉතින් සීරියල් කී හොය හොය ඉන්න දෙයක් නෑ ,.,මම crack එකත් එක්කමයි දෙන්නේ ඒක auto crack ආ ,., ඒකත් ඉන්ස්ටෝල් කරන්න,. එතකොට වැඩ ,., මොකක් හරි දෝශයක් තියන්වනන් කියන්නකෝ,.,මම උදවු කරන්නන් ,..



                                         



Tuesday, May 29, 2012

එකවර Skype කිහිපයක් ඔන් කරමු...

කොහොමද ඉතින් යාලුවනේ ගොඩක් කාලෙකට පස්සෙ ඉතින් මම අද ඔයාලට දෙන්න හිතුව පොඩි බාන්ඩයක්.....බාන්ඩෙ පොඩි උනාට වැඩේ නම් පට්ට....ඔයාලගෙ Skype එකෙ ඔන් කරන්න පුලුවන් එක නමක් විතරයි...කොහොමද නම් කිහිපයකින් ඔන් කරන්න පුලුවන් උනොත් පට්ට නේද?.

Wednesday, May 9, 2012

ලව් ඉලව්

                            ඔන්න ඉතින් යාලුවනේ මම අද අරගෙන ආවේ love ඉlove වෙන සීන් එකක්....:D...ගොඩක් වෙලාවට කොල්ලෙක් කෙල්ලෙක්ට හොරෙන් ආදරය කරනවා..ඉතින් ඒ ආදරය කියාගන්න බැරුව ගොඩක් අය ලතවෙනවා..මොකද

Tuesday, May 8, 2012

:-) ඉන්න යාලුවා :-( කරමුද,., (photos මූනේ ඉරියවු ඉතා පහසුවෙන් වෙනස් කරමු)

                                           මම ඉතින් පොඩ්ඩක් විතර ඔය 4to edit කරන ඒව ගැන හොයනවා,., එහෙම හොයද්දි මට ෆට්ටම ෆට්ට software එකක් හම්බ උනා,., මේකේ වැඩ කරන්න හරිම ලේසියි,.,

Saturday, May 5, 2012

Games ගහන අයට හොර වැඩක්

ප්‍රීති වෙසක් කිව්ව කට්ටියටම ඉතින් යාලුවනෙ වෙසක් එහෙම කොහොමද..කට්ටිය දැන් බරටම වැඩ ඇති නේද?...ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නෙ පොඩි හොර වැඩක්...මේක ඉතින් ගේම්ස් ගහන අයට තමා..

Sun Lovers 98.8 Cmb ( SUN FM )

                                     





         
 Sun FM Sri Lanka’s sunniest radio station, a proud brand of the Asia Broadcasting Corporation Private limited, a member of Rayynor Silva Holdings which was set up 1st of July 1998, has ruled The Sri Lankan airwaves with a roster of witty presenters and a well balanced programming of music

Thursday, May 3, 2012

ඔබගේ mp4 player එකේ 4n(mobile phon) එකේ video play වෙන්නෙ නැද්ද

                                                        අපේ mp4 ප්ලේයර් තියන 4n තියන බොහෝ දෙනා මේ තත්වය උදාවෙලා ඇති,., තමන් අලුතෙන්ම ගත්ත 4න් එකේ ප්ලෙයර් එකේ වීඩියෝ,., ප්ලේය් වෙන්නෙ නැහැ,., දන්න කියන හැම විදියටම කන්වර්ට් කරල බලන්න ඇති ., ඒත් play වෙන්නෙ නැහැ නේද

Monday, April 23, 2012

මාරයාගේ හෝරාව

                                                      කස්ටිය ඉතින් දැන් පුන්චි කාලෙ ගහපු ගේමුත් ගහල එපා වෙලා නන් කරන්න දේකුත් නැත්තන් නිකන් මැරුනන් මීට වඩා හොදයි කියලත්

Game ගහල එපා වෙලාද?

ආ ඉතින් යාලුවනෙ කොහොමද? මම නම් තාම ජීවත් වෙනව..ජීවත් වෙනව කිව්වට මොකද ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනව..:P...මොනව කරන්නද දුක තාමා..අද අපේ සෙට් එකට දෙන්න යන්නෙ ගොඩක් පරන දෙයක් පරන උනාට කාට වක්කත් එපා නොවන දෙයක් ඔයාලට මතකද පොඩිකාලෙ T.V Games ගැහුව අමාරුවෙන් Playstation එකක් අරගෙන T.V එකට ගහල Games ගහනව.ඔන්න ඉතින් අම්ම බනිනව T.V එක කන්න හදනව කියල..:P.

Monday, April 16, 2012

windows media player එකෙන් සේරම වීඩියෝ වර්ග බලමුද..?

                                            ලැබුවා වූ නව අවුරුද්ද සාමය සතුට සෞබාග්ය සපිරි සුබම සුබ නව වසරක් වේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා...

Thursday, April 12, 2012

Symbian^3 වලට Skype

ඉතින් යාලුවන්නේ කොහොමද? මම නම් සුපුරුදු සුවෙන් මගේ පවුලත් සමග ජීවත් වෙමි..:P....අද මම ඔයාලට දෙන්නෙ Symbian 3 වලට Skype Application එකක් මම මේක ගොඩක් දෙන්න හිතුවෙ ගොඩක් අයට Skype එකේ පොඩි පොඩි ගැටලු තියෙන නිසා

Monday, April 9, 2012

ජනේල 7(windos7) වල පරන ගේම් ප්‍රෝග්‍රෑම් වැඩ කරන්නෙ නැද්ද?

                                   මම දන්නව ඉතින් මගෙ යාලුවෝ බොහෝ දෙනෙක් ගේම් ගහනවා කියලා.. ඉතින් මේ පෝස්ට් එක ඒ අයට විශේශයි.. අනික් අයටත් එහෙමයි.. දැන් අපේ ගොඩක් අයට් තියන ප්‍රශ්නයක්නේ.. W7  වල XP වල වැඩ කරන ප්‍රෝග්‍රැම් වැඩ කරන්නෙ නෑ කියලා... මෙන්න ඒක

Sunday, April 8, 2012

බිස්නස් ආදරය...

        මේ පාර මම හිතුව ටිකක් වෙනස් පෝස්ට් එකක් අරන් එන්න.. මේ බ්ලොග් එකේ නම හැමදෙයක්මනේ..(අපේ සෑර් බලල කිවුවා.. "කෝ මේකේ හැමදෙයක්ම නෑනේ කියලා")  ඉතින් මම ආදරේ කරන ආදරේ, විදින අය වෙනුවෙන් පොඩී ආර්ටිකල් එකක් අද ලියනවා

Saturday, April 7, 2012

තප්පර 3න් ගූගල් ක්‍රෝම් ඉන්ස්ටෝල් කරගමුද,.,.,

ඔන්න යාලුවනේ මෙදා පොටේ.. මම අරන් ආවා.. අලුත් බාන්ඩයක්.. ගූගල් ක්‍රෝම්.. ඉතින් ගූගල් ක්‍රෝම් කිවුවම ඔයාලට හිතෙනව ඇති ඕකෙ මොකක්ද අලුත් කියල... අලුත් කියන්නේ මේකයි,

Friday, April 6, 2012

Universal Media Player

ආ..යාලුවනේ කොහොමද ඉතින් අදත් ඔන්න පට්ට දෙයක් අරගෙන ආව...පට්ට දෙයක කිව්වෙ පට්ට Player එකක්...පට්ට කිව්ව පට පට ගාල Video බලන්න පුලුවන් එක විතරක් නෙමේ..මේකෙන් පුලුවන් You Tube එකේ Video ඔන්ලයින් බලන්න.....පට්ට නේද?..:P....

Thursday, April 5, 2012

පලාපල දැන ගන්න ජෝතිශ්ය වේදියෙක් ගාවටම යන්න ඕනිද..???


                       දැන් ඉතින් අවුරුද්ද්ත් කිට්ටු කිට්ටුනෙ.. මම හිතුව අවුරුද්ද්ට කලින් පලාපල බලා ගත්තොත් හොදයි කියල.. ඉතින් ඕකට ඔය අර අංකල් මේ අංකල් හොයන්න යන්න ඕනි නෑ.. කේන්දරේ

Monday, April 2, 2012

ඉතා ඉක්මනට පහසුවෙන් සිංහලෙන් ටයිප් කරමුද?

                                                                                                                                                            
                                             ඔන්න ඉතින් යාලුවනේ හැමදෙයක්ම ගේන බ්ලොග් එකෙන් මෙදා පාර මම ගේන්න හිතුවා කස්ටියට සිංහල ටයිප් කරන්න පුලුවන්

Saturday, March 31, 2012

ඉක්මනට පින්තූරයක් Edit කරමු

ආ ඉතින් කොහොමද යාලුවනෙ සුබ දවසක් කිව්ව.. ඉතින් අදත් පොඩි සීන් එකක් අරන් ආව..:D....මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇති...ඉතින් යාලුවනෙ ගොඩක් අයට වෙන කෙනෙක්ගෙ Edit කරපු Photo එකක් දැක්කම ඇගේ මාලු නටනව මොකද මීටත් වඩා හොද එකක් හදා ගන්නකම්..:P....

ෆේස් බුක් චැට් කරදිදි යාලුවන්ට ලස්සන රූප යවන්න

ඉතින් යාලුවනේ මම හිතුවා ෆේස් බුකියේ ඉන්න යාලුවන්ට  වැදගත් වෙන පෝස්ට් එකක් ගේන්න.. ගොඩක් අය තමන්ට එක එක ස්මයිල්ස් එවනවා චැට් කර
ද්දි.. ලස්සන ලස්සන රූප වලින්.

Monday, March 26, 2012

නීරෝ(nero) වලින් විතරද CD/DVD රයිට් කරන්න පුලුවන්

ඔන්න.. ඉතින් දෙයියනෙ කියලා.. තවත් පෝස්ට් එකක් ලියන්න දෙයක් හම්බ උනා...  මම මේ නීරෝ ඇරුනම  වෙන සීඩී රයිට් කරන්න පුලුවන් මොකක් හරි තියනවද බලද්දි තමයි.. මෙ ගැජට් කැල්ල හම්බ උනේ

Nokia අයට Wifi වලින් Video Cell

අපිට කොහෙන්ද ඇපල් දුරකතන ගන්න සල්ලි...ගොඩක් අය ලග තියෙන්නෙ Nokia තමා..ඉතින්Symbian Osඑක තියෙන අයට Skype Video Cell එහෙම ගන්න බැහැනෙ.. ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නෙ Skype වගේම දෙයක් තමා...

ඔබගේ කොම් එකත් ස්ලොව් වෙලාද? මෙන්න විසදුම

මේ. ටිකක් පු‍ංචි  සොෆ්ට්වෙයාර් තුනක් වගෙ පෙනුනට.. සුපිරියි ආ.. මුලු මැශින් එකේම තියන .. වැඩක් නැති ලට්ට ලොට්ට සේරම.. අයින් කරනවා.

Sunday, March 25, 2012

අහල බලන්නකෝ මෙ සිංදුව කොහොමද කියලා

මෙදා පොටේ අපෙන් ඔන්න සිංදුවක් දෙන්න හිතුවා,, අපි ඉතින් දුන්නොත් දෙන්නෙ අහල බලලා විග්‍රහ කරල..

Saturday, March 24, 2012

Skype එකෙන් Fun එකක් ගමු

ඉතින් ඉතින් කොහොමද ඔයාලට..අද මම අරන් ආව skype එකෙන් පොඩි fun එකක් ගන්න වැඩක්..කට්ටිය හිතනව ඇති fun එකක් කිව්වහම සෙල්ලම් කරන්නද දන්නෙ නැහැ කියල..:P..මේකෙන් හැබැයි කට්ටියව සෙල්ලමට ගන්නත් පුලුවන්.......ආ....fun එකක් කිව්වට මන් මොකද්ද කියල කිව්වෙ නැහැනෙ.

පිටක වල විස්තර..

විනය පිටකය

භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා බුදු රජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා නියෝග පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.
විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.

ත්‍රිපිටකය

ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් සඳහන් පුස්ථක වහන්සේ ත්‍රිපිටකයයි.
මෙසේ බුදුන්ගේ දේශනා අඩංගු පිටක තුනකි නොහොත් ත්‍රි පිටකයකි. ඒවා නම්,


ක්‍රිස්තියානි මිෂනාරී ආක්‍රමණ සහ ය‍ටත්විජිතවාදය

16වන සියවසයේ සිට ක්‍රිස්ත්‍රියානි මිෂනාරීවරුන් සහ පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රිසි යන ජාතීන් ශ්‍රී ලංකාවේ ජනතාව ක්‍රිස්ත්‍රියානි භක්තිකයන් කිරීමට උත්සහදැරීය. 19වන සියවසයේ අග භාගයේදී ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්

සංඝ නිකායන්



සියම් නිකාය – තායිලන්ත සංඝයා වහන්සේ නමක් 18 වන සියවසේදී හඳුන්වා දී ඇත.
අමරපුර නිකාය – 1800 වර්ෂයේ ආරම්භ කර ඇත්තේ මියන්මාරයෙන් ලැබුණු ඉහළත්වයෙන් සලකන පැවිදි පෙලපතකින්ය.
රමාඤ්ඤ නිකාය – අඹගහවත්ත සර

බුදුදහ‍මේ ව්‍යාප්තිය

ශ්‍රි ලංකාවේ බුදුදහම වූයේ මහින්ද මහරහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් පසුව 2 වන සියවසේදීය. දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු බොහෝදෙනා බෞද්ධයින් බවට පත් වූවේය. මහා විහාර නම්වූ පූජාශ්‍රමය බිහි වූයේද මේ යුගයේදීය. ශ්‍රිලංකා වේ පාලි ග්‍රන්ථයන් බිහි වූයේ වට්ටගාමිනී රජුන්ගේ සමයේදීය. ඒ වාගේම ථේරවාද බුදු දහමේ පටන් ගැන්මද මේ යුගයේදී ආරම්භ විය. පසු කලෙක විවරණ ලියන්නන්

ශ්‍රී ලංකාවේ බුද්ධාගම

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම ථේරවාදයට ඇතුළත් වන අතර ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. සාම්ප්‍රදායික වංශ කථාවන්ට අනුකූලව ලංකාවට බුදු දහම හඳුන්වා දී ඇත්තේ දෙවන සියවයේ අශෝක අධිරාජාගේ පුතුන් වූ මහින්ද මහා රහතන් වහන්සේය. එවකට ලංකාව පාලනය දේවානම්පියතිස්ස රජුන් හට භාර වී තිබිණි. මේ කාලය තුළදී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකාවක් ද වැඩම කරන ලදී. ශ්‍රී ලංකා රජුන්ගේ අනුග්‍රහය ඇතැතිව මුල්ම ආශ්‍රමය බිහි විය. ඒ වාගේම පාලි පොත් පත් ලියවීම ආරම්භ විනි. දෙවන සියවසේදී බුදු දහම හඳුන්වා දීමෙන් අනතුරුව එය වැඩිම කා

Thursday, March 22, 2012

ආදරය අත්දකින ආදරය අත්විඳින ආදරයට ආදරය කරන අය වෙනුවෙන්.

ඔන්න මගේ පලවෙනි පෝස්ට් එක.. මම මුලින්ම දෙන්න හිතුවෙ මොකක් හරි software එකක් .. එත් මට නිකමට හිතුන ආදරෙ කරන අය වෙනුවෙන් මොකක හරි දෙයක් දුන්නොත් හොදයි කියල.. මටත් ඉතින් පොඩි පිනක් හරි හම්බ වෙයිනේ..

Sunday, March 18, 2012

හැමදෙයක්ම ගැන

ඔන්න ඉතින් යාලුවනේ මම අලුතෙන් බ්ලොග් එකක කරන්න හිතුවා.. දැන් ඉතින්