Ads 468x60px

Tuesday, May 29, 2012

එකවර Skype කිහිපයක් ඔන් කරමු...

කොහොමද ඉතින් යාලුවනේ ගොඩක් කාලෙකට පස්සෙ ඉතින් මම අද ඔයාලට දෙන්න හිතුව පොඩි බාන්ඩයක්.....බාන්ඩෙ පොඩි උනාට වැඩේ නම් පට්ට....ඔයාලගෙ Skype එකෙ ඔන් කරන්න පුලුවන් එක නමක් විතරයි...කොහොමද නම් කිහිපයකින් ඔන් කරන්න පුලුවන් උනොත් පට්ට නේද?.
..සම..හරක්...අය දන්නව ඇති...සම...හරක්..අය දන්නෙ නැතුව ඇති... මොන හරක් උනත්....අද මම ඔයාලට දෙන්නෙ එකවර Skype කිහිපයකින් log වෙන්න පුලුවන් බාන්ඩයක්..කිසිම කරදරයක් වෙන්න ඕන නැහැ නිකන් ඔන් කරන විඩිහට ඔන් කරන්න තියෙන්නෙ...පහල තියෙන විඩිහට
                                                     
ඉතින් යාලුවනෙ මම දෙන පොඩි බාන්ඩෙන් මේ විඩිහට ඇති තරම් ඔන් කරන්න පුලුවන්.......හොර වැඩ කරන අයටනම් මරු..මොකද skype නම් 6ක් 7ක් විතර තියෙනවනෙ..:P...දැන් ඉතින් ඇති තරම් ඔන් කරන එකයි තියෙන්නෙ...මම හිතනව මේක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියල එහෙම උනොත් කොමෙන්ටුවක් දාන්න..එහෙම නොවුනත් කොමෙන්ටුවක් දැම්මට කමක් නැහැ.....එහෙනම් යාලුවනෙ..තවත් පට්ට දෙයක් සමගින් පස්සෙ සෙට් වෙමු...කට්ටියටම ජය!!!


                                                     මෙතනින් බාගන්න
Comments
0 Comments
බොහොම ඉස්තුතියි මුල් පිටුවට

0 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:

Post a Comment