Ads 468x60px

Thursday, March 22, 2012

ආදරය අත්දකින ආදරය අත්විඳින ආදරයට ආදරය කරන අය වෙනුවෙන්.

ඔන්න මගේ පලවෙනි පෝස්ට් එක.. මම මුලින්ම දෙන්න හිතුවෙ මොකක් හරි software එකක් .. එත් මට නිකමට හිතුන ආදරෙ කරන අය වෙනුවෙන් මොකක හරි දෙයක් දුන්නොත් හොදයි කියල.. මටත් ඉතින් පොඩි පිනක් හරි හම්බ වෙයිනේ..






ආදරය අත්දකින ආදරය අත්විඳින ආදරයට ආදරය කරන අය වෙනුවෙන්..
ආදරේ පටන් ගන්නෙ කොතැනින්ද?කවදාද?කොහොමද?කොයි මොහොතෙද? 







ආදරේ හදවතින්ම අදහන කාටවත් මේ ගැන නියම උත්තරයක් දෙන්න බෑ.
පුලුවන් කියල හිතල නිකං මහන්සි වෙන්න එපා.
මේ ලෝකෙ මිනිස්සු විවිධාකාරයි වගේම එයලගෙ ආදරෙත් විවිධාකාරයි.
පාට,හැඩය, හැඟීම් එකිනෙකට වෙනස් මේ ලෝකෙ හැමකෙනෙකුටම වගේ පැටලෙන එකම දේ තමයි ආදරේට සීමවක් තියනවද නැද්ද කියන එක.ඒකට උත්තර තම තමන්ගෙ ආදරය තුළින්ම උත්තර හොයා ගන්න එක තමයි හොඳම දේ.මොකද කෙනෙක්ට ආදරේදි නීති තියෙන්න පුලුවන්.තව කෙනෙක්ට නැතිවෙන්න පුලුවන්.කොහොම උනත් කෝක උනත් කෝකටත් වඩා සුන්දරම දේ තමයි කොන්දේසි විරහිත ආදරය.. 





Comments
0 Comments
බොහොම ඉස්තුතියි මුල් පිටුවට

0 ක් තියනවා මේ පොස්ට් එකටප්‍රතිචාර:

Post a Comment