Ads 468x60px

Saturday, March 31, 2012

ඉක්මනට පින්තූරයක් Edit කරමු

ආ ඉතින් කොහොමද යාලුවනෙ සුබ දවසක් කිව්ව.. ඉතින් අදත් පොඩි සීන් එකක් අරන් ආව..:D....මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇති...ඉතින් යාලුවනෙ ගොඩක් අයට වෙන කෙනෙක්ගෙ Edit කරපු Photo එකක් දැක්කම ඇගේ මාලු නටනව මොකද මීටත් වඩා හොද එකක් හදා ගන්නකම්..:P....

ෆේස් බුක් චැට් කරදිදි යාලුවන්ට ලස්සන රූප යවන්න

ඉතින් යාලුවනේ මම හිතුවා ෆේස් බුකියේ ඉන්න යාලුවන්ට  වැදගත් වෙන පෝස්ට් එකක් ගේන්න.. ගොඩක් අය තමන්ට එක එක ස්මයිල්ස් එවනවා චැට් කර
ද්දි.. ලස්සන ලස්සන රූප වලින්.

Monday, March 26, 2012

නීරෝ(nero) වලින් විතරද CD/DVD රයිට් කරන්න පුලුවන්

ඔන්න.. ඉතින් දෙයියනෙ කියලා.. තවත් පෝස්ට් එකක් ලියන්න දෙයක් හම්බ උනා...  මම මේ නීරෝ ඇරුනම  වෙන සීඩී රයිට් කරන්න පුලුවන් මොකක් හරි තියනවද බලද්දි තමයි.. මෙ ගැජට් කැල්ල හම්බ උනේ

Nokia අයට Wifi වලින් Video Cell

අපිට කොහෙන්ද ඇපල් දුරකතන ගන්න සල්ලි...ගොඩක් අය ලග තියෙන්නෙ Nokia තමා..ඉතින්Symbian Osඑක තියෙන අයට Skype Video Cell එහෙම ගන්න බැහැනෙ.. ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නෙ Skype වගේම දෙයක් තමා...

ඔබගේ කොම් එකත් ස්ලොව් වෙලාද? මෙන්න විසදුම

මේ. ටිකක් පු‍ංචි  සොෆ්ට්වෙයාර් තුනක් වගෙ පෙනුනට.. සුපිරියි ආ.. මුලු මැශින් එකේම තියන .. වැඩක් නැති ලට්ට ලොට්ට සේරම.. අයින් කරනවා.

Sunday, March 25, 2012

අහල බලන්නකෝ මෙ සිංදුව කොහොමද කියලා

මෙදා පොටේ අපෙන් ඔන්න සිංදුවක් දෙන්න හිතුවා,, අපි ඉතින් දුන්නොත් දෙන්නෙ අහල බලලා විග්‍රහ කරල..

Saturday, March 24, 2012

Skype එකෙන් Fun එකක් ගමු

ඉතින් ඉතින් කොහොමද ඔයාලට..අද මම අරන් ආව skype එකෙන් පොඩි fun එකක් ගන්න වැඩක්..කට්ටිය හිතනව ඇති fun එකක් කිව්වහම සෙල්ලම් කරන්නද දන්නෙ නැහැ කියල..:P..මේකෙන් හැබැයි කට්ටියව සෙල්ලමට ගන්නත් පුලුවන්.......ආ....fun එකක් කිව්වට මන් මොකද්ද කියල කිව්වෙ නැහැනෙ.